බතට කන්න බැරි "බතලේගල" කන්ද නගිමු | දිනමිණ

බතට කන්න බැරි "බතලේගල" කන්ද නගිමු

නලින් දිල්රුක්ෂ
උතුරෙන් සරදියෙල්ගේ "උතුවන් කන්ද ද" ද, දකුණින් "සාමසර" කන්ද  ද , නැ‍ඟෙනහිරින්  "අම්බුළුවාව" කන්ද ද , බටහිරින් "ඌරා කන්ද ද මැදට වන්නට  පෙට්ටියක හැඩයගත් බතලේගල පිහිටා ඇත. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ පිහිටා ඇති බතලේගල නොහොත් බයිබල් රොක් (bible rock) මුහුදු මට්ටමේ සිට අඩි 2506 ක් උසකින් යුතු බව අපේ මැණුම් උපකරණවල සටහන් විය. බතලේගල කන්ද මුදුනේ වන පර්වතය පමණක් අඩි 540ක් පමණ උස වේ.
කඳු තරණය විනෝදාංශයක් කරගත් ඔබටත් එක් දින චාරිකාවකට නියම තැනකි බතලේගල තරණය. 
චාරිකාවට එක් වන්නේ නම් මතක ඇතිව වතුර රැගෙන යන්න. 

නව අදහස දක්වන්න