මීසම් සේවක මාලක පියතුමාට සමුදෙමින්

කළුතර, නාගොඩ මීසමේ සේවය කළ මීසම් සේවක නිර්මාල් මාලක පියතුමා පසුගියදා එම මීසමට සමු දුන්නේය. ඒ අවස්ථාවට සහභාගී වූ ගම්වැසියන් එතුමා කළ සේවය අගයමින් එතුමාට සමරු තිළිණයක් පුද දුන් අවස්ථාවයි මේ. පසුගිය වසර කීපය පුරා එතුමා කළ සේවය අගයමින් කුමර නයනජිත් හා රංජිත් නෝනිස් යන මහත්වරුන් විසින් සංස්කරණය කරනු ලැබූ “දහම් නවෝදයේ ගමන් මඟ“ යන පත්‍රිකාව ගම් වැසියන් අතර බෙදා හැරිණි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...