FASHION | දිනමිණ

FASHION

දීප්තිකා ජයකොඩි මෙනවිය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ විලාසිතා රෙදිපිළි හා නිර්මාණ තාක්ෂණ ව්‍යවසායකත්වය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරිණියකි. ඇය, නුවරඑළිය රාජකීය තුරඟ සමාජය සංවිධානය කරන තුරඟ තරගාවලිය අතරතුර, නව විලාසිතා ඉදිරිපත් කරන්නී ය. දීප්තිකා ජයකොඩි මෙනවිය නුවරඑළිය තුරඟ තරග පිට පිට ජයගත් අශ්ව හිමි තාරුකාවක් ලෙස ද ප්‍රකට ය. මේ, ඇය සැලසුම් කළ නව නිර්මාණ විලාසිතා කිහිපයකි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...