පෑලියගොඩ ස්ථාන දෙකක මළ සිරුරු දෙකක් | දිනමිණ

පෑලියගොඩ ස්ථාන දෙකක මළ සිරුරු දෙකක්

පෑලියගොඩ ප්‍රදේශයේ තිබී මළ සිරුරු දෙකක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලීසිය පැවසුවේ, පෑලියගොඩ, බියගමපාර, ගිනිපෙට්ටි මෝළ අසල තිබී 32 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇති අතර ඔහු කඩුවෙල හේවාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

මේ අතර පෑලියගොඩ, මීගමුපාර, රණවිරු මාවත අසල තිබී 24 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇත.

ඔහු කඩවත දළුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සදහන්.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...