නීතිපතිවරයාට සිහිකැඳවීමේ නියෝගයක් | දිනමිණ

නීතිපතිවරයාට සිහිකැඳවීමේ නියෝගයක්

රජයේ වාහන අයථා පරිහරණයට අදාලව මන්ත්‍රී විමල් වීරවංශට එරෙහි නඩුව සම්බන්ධයෙන් කඩිනමින් නීති උපදෙස් ලබා දෙන්න ලෙස අධිකරණයෙන් නීතිපතිවරයාට සිහිකැඳවීමේ නියෝගයක් ලබාදී ඇති බව වාර්තාවේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...