ජාත්‍යන්තර යෝග දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර යෝග දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (17) පෙරවරුවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී සිදුකෙරිණි. ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් ජාත්‍යන්තර යෝග දිනය තුන්වන වරටත් සංවිධාන කර තිබුණි.

මෙම අවස්ථාවට අමාත්‍ය මනෝ ගනේෂන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ඉන්දීය මහ කොමසාරිස් Taranjit singh Sandhu යන මහත්වරුන් ඇතුඑ පිරිසක් එක්වූහ.

ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...