එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානා­පති පැමිණි දා | දිනමිණ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානා­පති පැමිණි දා

පසුගියදා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ පැවැති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති හමුව අවස්ථාවේ සභාපති සුජීව සමරවීර මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති එච්. ඊ. අබ්දුල් හමීඩ් අල් මුල්ලා මහතා වෙත සමරුවක් පිළිගැන්වූ අවස්ථාව. ජාතික වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති අසේල ද ලිවේරා මහතා ද මෙහි සිටී.

නව අදහස දක්වන්න