සම්පත් බැංකු ශීල ව්‍යාපාරය | දිනමිණ

සම්පත් බැංකු ශීල ව්‍යාපාරය

සම්බුදු තෙමඟුල සමරමින් ශීල ව්‍යාපාර පුණ්‍යකර්මයක් සිය මූලස්ථාන කාර්යාලයේදී පැවැත්වීමට සම්පත් බැංකුව කටයුතු කළේය. සම්පත් බැංකුවේ කාර්යමණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්, සම්පත් බැංකුවේ විශ්‍රාමික සාමාජික සාමාජිකාවන් ඇතුළු 200කට අධික පිරිසක් මෙහිදී අෂ්ඨාංගික ශීලය සමාදන් වූහ. සම්පත් බැංකුව මෙම වර්ෂයේදී සිය 30 වැනි සංවත්සරය සැමරීමට සමගාමීව තවත් මෙවැනි ආගමික වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.

නව අදහස දක්වන්න