නව විදේශ කටයුතු ඇමැතිට හිටපු විදේශ කටයුතු ඇමැතිගෙන් සුබපැතුම් | දිනමිණ

නව විදේශ කටයුතු ඇමැතිට හිටපු විදේශ කටයුතු ඇමැතිගෙන් සුබපැතුම්

චින්තක කුමාරසිංහ
එම අවස්ථාවට එක්වූ හිටපු විදේශ කටයුතු ඇමැති වත්මන් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා සිය උණුසුම් සුබපැතුම් රවි කරුණානායක මහතාට පිරිනැමූ අයුරු.

විදේශ කටයුතු ඇමැති ධුරයට පත් වූ රවි කරුණානායක මහතා ඊයේ (25) සිය ඇමැති ධුරයේ වැඩ බාරගත්තේය.  ඇමැති මංගල සමරවීර මහතා ද ඊයේ (25) මුදල් අමාත්‍යාංශයට පැමිණ වැඩ බාරගත්තේය. මේලා රුණානායක මහත්මිය ද මෙහි සිටී.

නව අදහස දක්වන්න