යානය නිරුපද්‍රිතව කටුනායකට - update | දිනමිණ

යානය නිරුපද්‍රිතව කටුනායකට - update

හදිසියේ ගොඩබෑමක් අවශ්‍ය බව පවසමින් කටුනායක ලගා වූ යානය මේ වන විට ගුවන් තොටුපල විශේෂ මෙහෙයුම් ඒකකයේ නීරීක්ෂයට ලක් වෙමින් ඇති බව වාර්තාවේ.

බෝයිං 787 කටාර් එයාවේස් යානය නිරුපද්‍රිතය කටුනායකට ගොඩ බස්වා ඇති බව ද සදහන්.

මගීන් 208ක් සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනකු රැගත් එම ගුවන් යානය තායිලන්තයේ සිට ඩුබායි දක්වා පියාසර කරමින් තිබියදී ගින්නක් හේතුවෙන් මෙලෙස කටුනායක ගුවන් තොටුපලට ගොඩ බස්වා ඇත.

දුමක් නිසා ගුවන් යානයක් හදිසියේ කටුනායකට - update 

තායිලන්තයේ සිට ඩුබායි දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් හදිසියේ ගොඩබෑමකට සූදානම් වන ලෙස කටුනායක ගුවන්තොටුපල වෙත දන්වා තිබේ.

ඒ යානය තුළ හටගත් බව පැවසෙන දුමාරයක් හේතුවෙන්.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.....

 

නව අදහස දක්වන්න