හෘදයාබාධවලින් වළකින්න දුවනවට වඩා ඇවිදින එක හොඳයි | දිනමිණ

හෘදයාබාධවලින් වළකින්න දුවනවට වඩා ඇවිදින එක හොඳයි

පසුගිය දිනක අමෙරිකානු හදවත් සංගමය මඟින්, හදවත් රෝග මුළුමනින්ම නැතිකර ගැනීම සඳහා දිවීමට වඩා ඇවිදීම සුදුසු බව සොයා ගෙන ඇත. දිනපතා දිවීමේ කාර්යයෙහි නිරත වන පුද්ගලයන් 33,060 සහ ඇවිදින පුද්ගලයන් 15,045 ක් එම පරීක්ෂණය සඳහා තෝරා ගැණිනි.

දිනපතාම දිවීම පුරුද්දක් වශයෙන් කරන, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ට්‍රෝල් මට්ටම සහ දියවැඩියා තත්ත්ව ඇති පුද්ගලයන්ගේ අවම අගයක් එහිදී හඳුනාගෙන ඇත‍. කොළෙම්බියාවේ දකුණු කැළිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රුසෙල් පේට් ද තම පරීක්ෂණ මඟින් ඒ බව සනාථ කර තිබේ.

 දිනකට අවම වශයෙන් විනාඩි 30ක කාලයක් ඇවීදීම මඟින්, මිනිසකුට දිගුකාලීන, යහපත් ජීවිතයක් ගත කිරීමට පුළුවන.

අන්තර්ජාලය ඇසුරිනි

මදාරා 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...