සන්ධානයේ මැයි රැළිය දෙතැනකින් | දිනමිණ

සන්ධානයේ මැයි රැළිය දෙතැනකින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය තව ස්වල්ප වේලාවකින් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය.

ගන්නෝරුවේ සිට සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය අසල සිට ස්ථාන දෙකකින් මැයි දින පෙළපාළි ඇරැඹිණි.

ශ්‍රීලනිප මැයි රැලියේ තේමාව ‘එක මිටට හරි අතට‘ යන්නයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මැයි දින රැලිය ආරම්භ කෙරිණ.

නව අදහස දක්වන්න