අනවසර සංක්‍රමණිකයින් පිරිසක් අත්අඩංගුවට | දිනමිණ

අනවසර සංක්‍රමණිකයින් පිරිසක් අත්අඩංගුවට

අවසර සංක්‍රමණිකයින් පරිසක් සමග යාත්‍රාවක් නාවික හමුදා වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පිරිස අතර මියන්මාර ජාතිකයින් 14ක්, ළමුන් 16ක්  සහ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු වන බව සදහන්.

ඔවුන් සම්බන්ධ වැඩිදුර විමර්ශන සදහා පොලිසියට බාරදීමට ද නියමිතයි.

නව අදහස දක්වන්න