සරත් ෆොන්සේකාට යළි ආරක්ෂක සේවයේ තනතුරක් | දිනමිණ

සරත් ෆොන්සේකාට යළි ආරක්ෂක සේවයේ තනතුරක්

ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සමග කටයුතු කල හැකි ආකාරයේ නව තනතුරක් ඇතිකර, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත්කිරීමට ඇමති මණ්ඩලයේ එකගතාවය ලැබී තිබේ.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව අද පැවසිණ.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.....

අදහස් 1ක් ඇත

Superb Time for Implement

නව අදහස දක්වන්න