කුණු නිසා අදත් විරෝධතා | දිනමිණ

කුණු නිසා අදත් විරෝධතා

කොළඹට එක්රැස් වන කැළි කසළ වත්තල, බෝපිටිය ප්‍රදේශයට බැහැර කිරීමට එරෙහිව මේ වන විට විරෝධතාවක් පැවැත්වෙයි.

එම විරෝධතාවය සදහා ප්‍රදේශයේ ආගමික නායකයින්, දේශපාලනඥයින් සහ ජනතාව එක්ව සිටින බව සදහන්.

නව අදහස දක්වන්න