යුවළකගෙන් දෙල්ගොඩ පුදබිමක සංවර්ධන කටයුතුවලට මුදල්

දෙල්ගොඩ සමූහ -සුදත් පුබුදු කීර්ති
ලෙනාඩ් මුණසිංහ හා සිරිමා මුණසිංහ මහත්මිය ඇතුළු පිරිස විහාරාධිපති ඌරුවල විනීත මාහිමියන් සමග.

දෙල්ගොඩ, නරංවල ශ්‍රී සුමනකීර්ති මහ පිරිවෙන් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් එංගලන්තයේ පදිංචි දානපති යුවළක් වන ලෙනාඩ් මුණසිංහ හා සිරිමා මුණසිංහ යන මහත්ම මහත්මීන් විසින් විහාරාධිපති ඌරුවල විනීත මාහිමියන් වෙත මුදල් පරිත්‍යාගය සිදු කිරීම පසුගියදා එම විහාරස්ථානයේදී සිදුකෙරිණි.

ඊට සමගාමීව ගවයන් දෙදෙනකු අභයදානය දීමට ද එම යුවළ කටයුතු කළේය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...