තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ | දිනමිණ

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කඩවත - මංකඩපාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 39 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලිසිය සදහන් කළේ ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර, රඹුක්කන - වැලිගමුව ප්‍රදේශයේ දී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය ඊයේ සොයා ගෙන ඇති බව සදහන්.

නව අදහස දක්වන්න