බදු ගෙවන්නන්ට නිවේදනයක්

දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව නැවත දැනුම් දෙනතුරු වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු අයකිරීම තවදුරටත් සිදුකරනු ලබන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක සඳහන් කර සිටියි.

ඒ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුවයි. 

2017 අයවැය යෝජනා අනුව සංශෝධනය කරන ලද බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් කොමරිසාරි ජනරාල්වරිය මෙසේ දක්වා ඇත.

අදාළ නිවේදනය පහත පරිදිය -

 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...