වියට්නාමයෙන් ආ සැණින් අගමැති මීතොටමුල්ලට... | දිනමිණ

වියට්නාමයෙන් ආ සැණින් අගමැති මීතොටමුල්ලට...

ඡායාරූපය – විමල් කරුණාතිලක

 වියට්නාමයේ රාජ්‍ය සංචාරය නිමකර දිවයිනට පැමිණි වහාම මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලයේ තොරතුරු මධ්‍යස්ථානයට ඊයේ ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහි කටයුතු පිළිබඳ නිරීක්ෂණය කළ අතර ත්‍රිවිධ හමුදාව ඇතුළු නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමද සිදුකළේය. අනතුරුව පැමිණිලි අංශයට ගිය අගැමැතිවරයා පැමිණ සිටි ජනතාව සමඟ පිළිසඳරක නිරත විය. ජීවිත හානි පිළිබඳ තමන් කනගාටුවන බවත් අවතැන් ජනයාට අවශ්‍ය නිවාස ලබාදීමට මේ වන විටත් නිවාස හඳුනාගෙන තිබෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවට පැවසීය. 

නව අදහස දක්වන්න