දකු­ණට සහල් දකු­ණෙන්ම | දිනමිණ

දකු­ණට සහල් දකු­ණෙන්ම

උදිත ගුණවර්ධන

දකුණු පළාතේ සහල් අවශ්‍යතාව දකුණු පළාතෙන්ම සපුරාගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඉදිරි අවුරුදු දෙක තුළ දකු‍ණේ වගා කළ හැකි සියලු කුඹුරු අස්වැද්දීම මෙහි අරමුණයි.

මේ වර්ෂය තුළ අක්කර 7000 පමණ නැවත නැවත අස්වැද්දීමට සැලැසුම් කර තිබේ. මේ වැඩපිළිවෙළ යටතේ නැවත අස්වද්දන කුඹුරු අක්කරයකට රුපියල් තිස් දහසක දීමනාවක් ලබාදීමටද නියමිත අතර බිත්තර වී සහ නොමිලේ ලබාදීමටද තීරණය වී තිබේ.

 

 

නව අදහස දක්වන්න