ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බකමූණ අරලගන්විල ශාඛා විවෘත වෙයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ශාඛා ජාලය පසුගියදා තවත් ශාඛා 2කින් පුළුල් වූයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගන්විල හා බකමූණ හිදී තවත් ශාඛා විවෘත වීමෙනි. මේ අවස්ථාවන් සඳහා ආයතනයේ සම කලමනාකරණ අධ්‍යක්‍ෂ ටී.එමි.ආර්. බන්සා ජයා මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ කලමනාකාරිත්වය සහ අනිකුත් සේවකයින්ද පාරිභෝගිකයින්ද සහභාගි වූහ.

ඡායාරූපවලින් දැක්වෙන්නේ වමේ, අරලගන්විල ශාඛාව විවෘත කිරීමෙන් පසු නව ව්‍යාපාර බාර ගන්නා අවස්ථාවත් දකුණේ, බන්සා ජයා මහතා බකමූණ ශාඛාව විවෘත කිරීමට පොල්තෙල් පහන දල්වන අවස්ථාවත්ය. ජීවිත රක්‍ෂණ අංශයේ ප්‍රධාන නිලධාරි සුරේෂ් පරණවිතාන මහතාද ඡායාරූපයේ සිටී


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...