Friday, අප්‍රේල් 7, 2017 - 10:15
රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධානාග ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද ඇප ලැබිණි.
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
මන්ත්‍රිවරයාට කොන්දේසි සහිතව මන්ත්‍රීවරයාට ඇප ලබා දුන් අතර ඔහුගේ විදෙස් ගමන් තහනමක් ද පැනවීය.
මන්ත්‍රීවරයා ගිලන් රියෙන් අධිකරණයට රැගෙන ආ අතර ඔහු මේ වන විට ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
අදහස් 3ක් ඇත
wimal
ahooo
wimal
නව අදහස දක්වන්න