'කාගෙත් හිත් ගත් - දොස්තර ජයලත්' මැයි 04

විමුක්ති දුෂාන්ත

හිටපු අමාත්‍ය දොස්තර ජයලත් ජයවර්ධන මැතිතුමාගේ 4 වෙනි ගුණානුස්මරණය මැයි 04 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඒ, පස්වරු 5ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිනමා ශාලාවේ දීයි.

එහිදී දොස්තර ජයලත් ජයවර්ධන මැතිතුමා TNL නාලිකාව හරහා පවත්වන ලද සාකච්ඡා ඇසුරින් සකස්කළ "රෝගාබාධ වළක්වා ගැනීමට උපදෙස් 1" කෘතිය එළි දැක්වීම ද සිදු කෙරේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...