ජනපති සහ අගමැතිට සිතාසි | දිනමිණ

ජනපති සහ අගමැතිට සිතාසි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (20) සිතාසි නිකුත් කළේය.

ඒ, කුට ලේඛන සකස් කර මාධ්‍යයට ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි  දීම සඳහායි.

සාක්ෂි  ජුලි 17 වැනි දා  කැඳවේ.

 

අදහස් 1ක් ඇත

dimocratic ?

නව අදහස දක්වන්න