දෙනිපිටියේ නුගරුකට දෙවැනි වරටත් විපත් | දිනමිණ

දෙනිපිටියේ නුගරුකට දෙවැනි වරටත් විපත්

ගජමන් නෝනා පුවත් අපට එකතු වු දෙනිපිටිය නුගරුක පසුගිය වසර 15කට පෙර දිරාපත්ව ඉදිරී වැටුණි. එය නැවත හැදී වැඩී රූස්ස නුගගසක් වන්නට සුදානම් වන විට දෙවැනි වරටත් මෙම ඓතිහාසික නුගරුකට විපත් පැමිණ තිබේ.

අකුරැස්ස - වැලිගම මාර්ගය පුළුල් කර තැනීමේදී මාර්ගයට අවහිර යැයි පවසානුග ගසෙහි අතු තුනක් කපා දමා තිබේ.මෙහි දැක්වෙන්නේ අතු කපා ඇති නුග රුකයි.

ඡායාරූපය - මාවරල සමුහ පී.මද්දුමගේ

නව අදහස දක්වන්න