මවගේ පහරදීමෙන් දරුවා මියයයි | දිනමිණ

මවගේ පහරදීමෙන් දරුවා මියයයි

මවගේ පහරදීමක් හේතුවෙන් සිවුහැවිරිදි ළමයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි කාත්තාන්කුඩි පොලිසිය පවසයි. 

නාවට්කුඩා මාදර් පාරේ නිවසක ඊයේ රාත්‍රියේ මෙම පහරදීම සිදු වී තිබේ.

සිව් හැවිරිදි  සදුර්සන් නැමති එම දරුවාගේ දේහය මේ වන විට පශ්චාත් පරික්ෂණය සදහා සඳහා මඩකලපුව ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.

අදාල මව මේ වන විට කාත්තාන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගන තිබේ.

 

අදහස් 1ක් ඇත

Mewani Aparada Seemakirima / Palanayakirima /Sahamulin Nawathvimata Sri Lankawathula Marana Danduwama Kriyathmaka Kalayuthuya,,.Maraneeya Dandanaya Kriyathmaka Karanathuru Aparada Walakvimata Nohakiwanuatha. Mlecha Aparada Karannanwa Marana Danndanayata Yatath Nokirimagana Ratama Vimathiyen,,,

නව අදහස දක්වන්න