ඒ .එස්. පී. ලියනගේ කටාර්හි නව ශ්‍රී ලංකා තානාපති | දිනමිණ

ඒ .එස්. පී. ලියනගේ කටාර්හි නව ශ්‍රී ලංකා තානාපති

කටාර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඒ .එස්. පී. ලියනගේ මහතා පත් කර තිබේ. ඒ මහතා (10) දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපිය ලබා ගත් අයුරු.

ඡායාරූපය : නිශ්සංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න