ඒ .එස්. පී. ලියනගේ කටාර්හි නව ශ්‍රී ලංකා තානාපති

කටාර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඒ .එස්. පී. ලියනගේ මහතා පත් කර තිබේ. ඒ මහතා (10) දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපිය ලබා ගත් අයුරු.

ඡායාරූපය : නිශ්සංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය


අදහස් 1ක් ඇත

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...