කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කරයි | දිනමිණ

කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කරයි

ගොකරැල්ල, කොස්ගහපිටිය ප‍්‍රදේශයේ දී අද සවස පමණ කිසියම් පිරිසක් විසින් පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.

ඝාතනයට ලක්ව ඇත්තේ රත්නායක මුදියන්සේලාගේ අනුර රත්නායක නැමති 47 හැවිරිදි දෙදරු පියෙක් වන අතර ඔහු කලක් හමුදා සේවයේ සිට ඉන් ඉවත්ව යතුරු පැදි වැඩපළක් පවත්වා ගෙනයමින් සිටි අයෙක් බව සදහන්.

වැඩිදුර පරීක්ෂණ ගොකරැල්ල පොලීසිය විසින් පවත්වනු ඇත.

අදහස් 1ක් ඇත

eya minis sithakin noweya !

නව අදහස දක්වන්න