අභාවයන්

එම්.ඩී. අජන්ත ප්‍රියදේව මහතා - (වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී - ලේක් හවුස් ප්‍රොපටීස්) සෝමපාල මහතාගේ සහ නැසීගිය නන්දාවතී යන අයගේ ආදරණීය පුතණුවන් වූද, ජානකීගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ටිරනිගේ ආදරණීය පියාණන් වූද, නිමල්, රුවන්, සිරිමා, කාන්ති, මානෙල් සහ සේපාලිකා යන අයගේ ආදරණීය සහෝදරයා වූ එම්.ඩී. අජන්ත ප්‍රියදේව මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු මාර්තු මස 01 වන බදාදා සවස 4.00 ට නාවල පොදු සුසාන භූමියේදී පැවැත්වේ. අවමඟුල් පෙරහැර ප.ව. 3.30 ට නො.29, 2වන පටුමඟ, නාවල පාර, රාජගිරිය, නිවසින් පිටත්වේ.
026678

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...