මහින්ද නඩු මඟට බසියි | දිනමිණ

මහින්ද නඩු මඟට බසියි

මුදල් අමාත්‍යංශයට සහ මහ බැංකුවට එරෙහිව නඩු පවරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

තමාගේ නම භාවිත කරමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එළෙස නඩු මගට පිවිසෙන බව ඔහු තවදුරටත් සදහන් කලේය.

මොරගහහේන ප්‍රදේශයේ පැවැති විහාරස්ථානයක පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...