පරීක්ෂණයක් සඳහා පුද්ගලයෙකු ගොදුරක් වෙයි - Photos | දිනමිණ

පරීක්ෂණයක් සඳහා පුද්ගලයෙකු ගොදුරක් වෙයි - Photos

ඇමෙරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් ඇනකොන්ඩාවෙකුගේ විශේෂ පර්යේෂණයක් සිදුකර තිබේ.

ඒ ඇනකොන්ඩාවෙකු ගොදුරක් ගිලදමන රටාව අධ්‍යනය කිරීම සඳහායි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එහිදී එක් පර්යේෂකයෙකු විශේෂ ඇඳුමකින් සැරසී ගොදුර බවට පත් වූ බවයි.

මේ සඳහා ලොව ප්‍රමුඛ රූපවාහිනියක් සේවයක් වන ඩිස්කවරි නාලිකාව Eating Alive ලෙස නව වැඩසටහනක්ද ආරම්භ කර ඇති අතර එහිදී එක් පර්යේෂකයෙකු අනතුරකට පත් වන අතර ඔහුගේ අත් පණ නැති වී යන බව ප්‍රකාශ කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙම වැඩසටහන තුළ සර්පයින්ගේ ජීවන රටාව මිනිස් මැදිහත්වීමෙන් අධ්‍යනය කරන බවයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...