කරුණා අම්මාන් වෙනම පක්ෂයකින් එයි | දිනමිණ

කරුණා අම්මාන් වෙනම පක්ෂයකින් එයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපතිවරයෙකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ප‍්‍රධානත්වයෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ.

දෙමළ එක්සත් නිදහස් පෙරමුණ නම් මෙම පක්ෂයේ ලේකම්වරයා ලෙස ටී. විමලදාස් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මඩකලපු දිස්ත‍්‍රික් සිවිල් සංවිධානයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

විනයාගමූර්ති මුරලිදරන් ප‍්‍රකාශ කළේ ඉදිරියේ දී මෙම පක්ෂය ලියාපදිංචි කිරීමට කටයුතු කරන බවයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...