අභාවයන්

එච්.ඒ.පී. දේවගිරි (විශ්‍රාමික / වරාය අධිකාරියේ හිටපු ප්‍රධාන මූල්‍ය කළමනාකරු) ඛ්ධ්ර්ඒ (සිමා) ශ්‍රී ලංකා හි හිටපු සභාපති, තෙල් සහ මේද සංස්ථාවේ හිටපු මූල්‍ය කළමනාකරු), එඩ්නාගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ශාන්තිනී, ශ්‍රීමත් සහ සජිත්ගේ ළයාදර පියාණන් වූද, විශේෂඥ වෛද්‍ය ජයන්ත ගුණරත්න, සහ සුසිරි යන අයගේ මාමණ්ඩිය වූද, තිළිණි, සුරිත්, සහ සුරනි යන අයගේ මුත්තණුවන් වූද, එච්.ඒ.පී. දේවගිරි මහතා ස්වර්ගස්ථ විය. අවසාන කටයුතු 2017 ජනවාරි 30 වන දින සඳුදා සිදු කෙරේ. අවමංගල පෙරහැර මාබෝල රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කරනු ලබන භූමදානය සඳහා වත්තල, දුම්රියපළ පාරේ අංක 79 දරන නිවසින් එදින පස්වරු 3.30 ට පිටත්වේ. දුරකථන : 011-2981627, 0775-141346 013252

විදානගමගේ ගුණවතී -කොළඹ 11, පිටකොටුව නිව් ක්‍රවුන් හෝටලයේ අධිපතිව සිට නැසීගිය ජේ. ජී. පියදාස මහතාගේ ආදරණීය භාර්යාව වූද. නන්දනී, රමණී, චන්ද්‍රා, රංජනී, මොනිකා සහා නැසීගිය තිලක්ගේ ආදරණීය මෑණියන් වූද, අරුණ, කමල්, ගාමිණී, ජගත්, රසිකා, අනිල්ගේ ආදරණිය නැන්දණීය වූද, විදානගමගේ ගුණවතී මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු ජනවාරි 30 වන සඳුදා බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී සවස 5.00 ට සිදු කෙරේ. මෙයට ශෝකයට පත් දූදරු පිරිස. නො. 278, තිඹිරිගස්යාය පාර, කොළඹ 05.

013521

පී. ඩබ්ලිව්. කාරියවසම් ගුණවර්ධන - (විදාන විදුහල්පතිනි, ශ්‍රී ජයවර්ධනපුර පිරිමි ප්‍රාථමික විද්‍යාලය) නැසීගිය ඩී. එස්. කාරියවසම් (ජනලේඛන හා සංඛ්‍යාලේඛන) මහතාගේ ආදරණීය භාර්යාව වූද, පුෂ්පා (විශ්‍රාමික කථිකාචාර්ය, මහරගම ගුරු විදුහල/ නාලන්දා විද්‍යාලය) සොමිරුවන් (කැනඩාව) ප්‍රසාදිනී හා කර්නල් වජිර කාරියවසම්ගේ ආදරණීය මෑණියන් වූද, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ඩී. තේ. දසනායක, සුනීතා (කැනඩාව) අනිල් ගුණවර්ධන (අධිනීතිඥ) හා ලක්මිණිගේ නැන්දණිය වූද, ඉසුරු හා ඉසුරි, ආසිරි, සෙත්පි‍්‍රය, සවිතෲ, දිනෙත්‍රි වයෝමි, කවිෂ්ක, බුවනෙක හා සිතුම්ගේ මිත්තණිය වූ පී. ඩබ්ලිව්. ගුණවර්ධන මහත්මිය කලුරිය කලෙන් ඒ පිළිබඳ ආදාහනය 30 වැනි දින සවස 5.00 ට බැද්දගාන පොදු සුසාන භූමියේදී සිදු කරනු ලැබේ. ආදාහන පෙරහැර නො 55, මිෂන් 4.30 කෝට්ටේ නිවසන් පිටත් වන්නේ සවස 4.30 පිටත් වේ. 013525

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...