අභාවයන් | දිනමිණ

අභාවයන්

අනෝමා පි‍්‍රයන්ති පතිරණ මහත්මිය - නැසීගිය K.D. පේ‍්‍රමදාස මහතා (පේ‍්‍රමදාස සුපර් මෝටර්ස්) සහ M.S.. පෙරේරා මහත්මියගේ වැඩිමහල් දියණියවූද, නීතිඥ K.C.K පතිරණ මහතාගේ (මහජන බැංකුව ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය කළුතර) දයාබර භාර්යාවවූද, සහන් භාග්‍ය සහ හිරුණි අමන්දා (L.O.L.C)යන අයගේ දයාබර මෑණියන්වූද, නිර්මල සමරවික්‍රම (M.I.T. මාලබේ) යන අයගේ දයාබර නැන්දණියවූද, හරින්ද්‍රා, ශම්මි, සමන්තිකා, ආශා යන අයගේ වැඩිමහල් සොහොයුරියවූද, අනෝමා පි‍්‍රයන්ති පතිරණ මහත්මිය, හදිසියේ අභාවප්‍රාප්තවූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2017-01-23 සඳුදා දින ප.ව. 5.00 ට නැදිමාල (ඇන්ඩර්සන් පාර) පොදු සුසාන භුමියේදී සිදු කෙරේ. අංක. 53, බෙල්ලන්තර පාර, දෙහිවල.
010134

නව අදහස දක්වන්න