ගිරාණකන්ද කනිෂ්ඨයේ වටිනා දේපොළ කැලෑවට | දිනමිණ

ගිරාණකන්ද කනිෂ්ඨයේ වටිනා දේපොළ කැලෑවට

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත්ව තිබූ ගිරාණකන්ද කනිෂ්ඨ විද්‍යාලය වසා දමා වසර ගණනාවක් ගතවී ඇති අතර එහි වූ වටිනා දේපොළ විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. මෙහි පංතිකාමර ගොඩනැඟිල්ලක්, විද්‍යාගාර ගොඩනැගිල්ලක් බුදුමැදුර හා වැසිකිළි විනාශ වෙමින් පවතී. මේ ගොඩනැඟිලි හා භූමිය ප්‍රයොජනවත් කාර්යක් සදහා යොදවන ලෙස ප්‍රදේශවාසීහු බලධරීන්ගෙන් ඉල්ලා සිටිති.

නාරම්මල සමූහ චමින්ද විදානගේ

නව අදහස දක්වන්න