අභාවයන් | දිනමිණ

අභාවයන්

වර්ණකුලසූරිය නෝබට් ඇලෙක්සැන්ඩර් තිසේරා මහතා -නො. 16/16, කඳාන පියෝ මාවතෙහි පදිංචි නාලනී පෙරේරාගේ ආදරණීය ස්වාමිපුරුෂයාවූද, රිෂික සහ නෙළුමිකාගේ ආදරණීය පියාණන් වූද, වයික්කාල "වෙද මැදුර" හි පදිංචිව සිටි ආරොන් තිසේරා (නැසීගිය) සහ රොසලින් ප්‍රනාන්දු (නැසීගිය) යන අයගේ ආදරණීය පුතණුවන්වූද, ජේමිස් ස්ටීවන් (නැසීගිය) ස්ටැනිස් ලාවුස් (නැසීගිය) ජෝර්ජ් බෙනඩික් (නැසීගිය) සහ ඇන්ටනි ජෝශප් යන අයගේ ආදරණීය සොහොයුරාවූද, මැකස්වෙල් පෙරේරා සහ පද්මිණී පෙරේරාගේ ආදරණීය මස්සිනා වූද වර්ණකුලසූරිය නෝබට් ඇලෙක්සැන්ඩර් තිසේරා මහතා 2017 ජනවාරි මස 14 වන දින අභාවප්‍රාප්ත විය. අවසාන කටයුතු 2017 ජනවාරි 17 වන අඟහරුවාදා පස්වරු 4 ට කඳාන සුසාන භූමියේදී සිදු කෙරේ. 006586

වෛද්‍ය කලා සාන්ත - සුනිල් සාන්තයන්ගේ හා එම මැතිනියගේ එකම දියණිය හා ආචාර්ය සුනිල් සාන්ත, ලංකා සාන්ත හා ජගත් සාන්තගේ සොයුරියයි. දේහය ජයරත්න මල් ශාලාවේ අද දින (16) උදේ 8.00 සිට සවස 2.00 දක්වා තැන්පත් කර සවස 3.00 ට භූමදානය සඳහා දෙහියාගාත පොදු සුසාන භූමියට ගෙනයනු ලැබේ. 006588

 

නව අදහස දක්වන්න