ඔබටම ආවේණික Fine Fragrance, French Roses iy Exquisite Gold සුවඳ සමඟින් | දිනමිණ

ඔබටම ආවේණික Fine Fragrance, French Roses iy Exquisite Gold සුවඳ සමඟින්

‘ලක්ස් සුවඳක සිවු අබරණ’ ඔබ වෙනුවෙන්ම නව වසර ආරම්භයේ දීම සිය පාරිභෝගික ජනතාව අමන්දානන්දයට පත්කරලමින් යුනිලිවර් සමාගම සිය රමණීය ලක්ස් සමඟින් තවත් අනභිභවනීය ප්‍රවර්ධන ක්‍රියාන්තවිතයකට මුලපුරා තිබේ. ‘ලක්ස් සුවඳක සිවු අබරණ’ හරහා සිය අභිමානවත් පාරිභෝගික ජනතාවගේ හදවත් ස්පර්ශ කිරීමට යුනිලිවර් සමාගම මෙහි දී සමත් වනු බව නොඅනුමානය.

‘ලක්ස් සුවඳක සිවු අබරණ’ මඟින් ඔබටම ආවේණික ලක්ස් විලවුන් සමඟ දැවටුණු රන් මුදුවක්, කරාබු යුවළක් මෙන්ම පෙන්ඩනය සහිත මාලයක් ජයග්‍රහණය කිරීමේ අවස්ථාව යුනිලිවර් වෙතින් මෙහි දී ඔබට හිමිවේ. එය යුවතියකට හිමිකර ගත හැකි විශිෂ්ටතම ත්‍යාගයකි.

2017 වසරේ උදාවත් සමඟම ඔබටම ආවේණික වූ ආභරණ එකතුවක් සමඟින් සිය පාරිභෝගික ජනතාව වෙත පැමිණීමට ලක්ස් විසින් තබා තිබූ බලාපොරොත්තුව මල්ඵල ගන්වමිනි, මේ ආභරණ එකතුව ඔබ වෙත ගෙන එන්නේ. එහි දී හර්ෂිණී පෙරේරා විසින් ලක්ස් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මිත ඒ සිවුවැදෑරුම් ආභරණ එකතුව ඔබගේ මාහැඟි සුවඳ විලවුන් ඔබට සමීප කරනු ලබන බව නොරහසකි.

ලක්ස් හි විලවුන් විශිෂ්ටයන් විසින් නිර්මාණය කර තිබෙන අනන්‍ය සුවඳ විශේෂයන්ගෙන් මේවා එළිදකින්නේ ජයග්‍රාහකයන් වෙනුවෙන්මය.

යුනිලිවර් හි ස්කින් ක්ලෙන්සින් කාණ්ඩ ප්‍රධානී, දිනූෂ ඒකනායක මෙහි දී අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය. ‘සුන්දරත්වය සමඟ වසර ගණනාවක් පුරාවට ලක්ස් නාමය භාවිත වූවා. දැන් එහි තවත් පියවරක් ඉදිරියට තබමින් අපගේ ආදරණීය පාරිභෝගිකයන් හට විලවුන් සුවඳ පිරි ආභරණ පැළඳීමේ අවස්ථාව ලැබී තියෙනවා. 

නව අදහස දක්වන්න