ඌවේ මහ ඇමති පාසැල් යයි

2017 වසරේ පළමු වසරට පාසල් දරුවන් ඇතුලත් කිරීම පැවති අද උදෑසන ඌව මහ ඇමතිවරයා සිය බිරිදත් සමග තම දෙවෙනි දරුවා බදුල්ලේ ඌව විදුහලට තම දෑතින් අල්ලා ගෙනවිත් බාරදුන්නේය.

විදුහල්පති ඩී.කේ.එස් ජයතිස්ස පැවසුවේ ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක සහ බිරිද වන ෂෙහානි බස්නායක තම දෙවෙනි දරුවා වන තේජන සන්දීප් දසනායක සිසුවා ඊයේ උදේ පාසලට බාරදී පාසලට අවශ්‍ය උදව් උපකාර කරන බවයි.

(ඌව පළාත් සමූහ ප්‍රසන්න බණ්ඩාර)


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...