කැලණිය රාජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහැර | දිනමිණ

කැලණිය රාජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහැර

කැලණිය රාජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහැර ඊයේ (11) රාත්‍රියේ වීථි සංචාරය කළ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු අතින් මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු.

ඡායාරූප - රුක්මල් ගමගේ 

නව අදහස දක්වන්න