කෝටියක මත්කුඩු තැපෑලේ

ස්පාඤ්ඤයේ සිට මෙරටට ගෙන්වූ බව කියන රුපියල් කෝටියකට ආසන්න හෂිස් පාර්සලයක් අද කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී සොයා ගත් බව රේගුව පවසයි.

ඒවා සෑදීමට ගන්නා කුෂු සහිත පාර්සලයක් ද තිබූ බව ද සදහන්.

අයිතිකරුවකු නොමැති පාර්සලයේ කුෂු පාර්සල් 07ක්ද හෂීස් පාර්සලයක්ද තිබී ඇත.

තැපැල් දෙපාර්තමේන්තුවේ දැනුම්දීම මත රේගුව හා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පරීක්ෂණ සිදුකරයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...