සීමා නිර්ණය වාර්තාවට ශ්‍රීලනිප අත්සන, පළාත් පාලන ඡන්දය, දිනමිණ පුවත් එකතුව | දිනමිණ

සීමා නිර්ණය වාර්තාවට ශ්‍රීලනිප අත්සන, පළාත් පාලන ඡන්දය, දිනමිණ පුවත් එකතුව

හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් මහතා සීමා නිර්ණය කමිටුවේ අවසන් වාර්තාව අත්සන් තබා ඇත.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සීමා නිර්ණය කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කල අතර සීමා නිර්ණය කමිටුවේ සාමාජිකයින් පස් දෙනා අතුරින් මේ දක්වා කමිටු වාර්තාවට අත්සන් තබා නැත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නීතිඥ මිස්බාර් සතාර් මහතා පමණී.

 

නව අදහස දක්වන්න