ලෝකෙටම 1යි තරු 10යි | දිනමිණ

ලෝකෙටම 1යි තරු 10යි

 ලොව පළමු තරු දහයේ හෝටලය මෙරට ඉදිකිරීමට වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ආයතනය කටයුතු සැලසුම් කර තිබේ. කොළඹ 02 ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙම හෝටලයට මුල්ගල් තැබීම පෙබරවාරි 04 දින සිදු කිරීමට නියමිතය.මහල් 117 යුතු මෙම හෝටලයේ උස මීටර් 625කි. දකුණු ආසි‍යාවේ උසම ගොඩනැගිල්ල බවට පත්වීමට නියමිත මෙම ගොඩනැගිල්ල ලෝකයේ උසින් නවවන තැනට පත්වීමට නියමිතව තිබේ.මෙම ව්‍යපෘතිය අල් අමාන් සමාගම විසින් ඉදිකරනු ලබයි.

- උදිත ගුණවර්ධන


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...