පළාත් පාලන මැතිවරණය අපේ‍්‍රල් හෝ මැයි | දිනමිණ

පළාත් පාලන මැතිවරණය අපේ‍්‍රල් හෝ මැයි

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අපේ‍්‍රල් හෝ මැයි පැවැත්වීමට හැකිවනු ඇතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ අදහස් පලකලේ අද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දිස්ති‍්‍රක් සහ ආසන සංවිධායකවරුන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...