මැතිවරණය ඉල්ලා ජනවාරියේ සිට විරෝධතා

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තීරණයක් නොගතහොත් ලබන වසරේ ජනවාරි මාසයේ සිට දිවයින පුරා විරෝධතා ක්‍රියාමාර්ග පැවැත්වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීරණයට එළඹි බවයි. 

ඉදිරි මැතිවරණයටකට මුහුණදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගනිමින් සිටින බව ද මන්ත්‍රිවරයා සදහන් කලේය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...