සීමා නිර්ණ අභියාචනා විමර්ශන කාලය දිගු වේ

කොට්ඨාස සීමා නිර්ණය පිළිබඳ අභියාචනා විමර්ශන කාලය දෙසැම්බර් මස 31දා දක්වා දීර්ඝ කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
කොට්ඨාස සීමා නිර්ණය පිළිබඳ  අභියචනා කමිටුවේ ඉල්ලීමට අනුව අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත.
 
එමෙන්ම සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටුවේ කෙටුම්පත මහජනතාව වෙත සහ දේශපාලන පක්ෂවලට ලබාදීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා  එම කමිටුව වෙත උපදෙස් ලබා දී ඇත.

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...