විශේෂ විධි විධාන පනත ඌවෙන් විසිවෙයි

සංවර්ධන විශේෂ විධි විධාන පනත අද වැඩි ඡන්ද 04කින් ඌව පළාත් සභාවේදී පරාජයට පත්විය.

සභාපති ඒ.එම්.බුද්ධදාසගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ අවස්ථාවේදීය.

එහිදී විශේෂ විධි විධාන පනත පිළිබඳ අදහස් දැක්වීමක්ද සිදුවිය.

පසුව කළ ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීන් 09ක් ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙකක් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් 02ක් ඊට විරුද්ධව ඡන්දය දුන්හ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...