අභාවයන් | දිනමිණ

අභාවයන්

දිසානායක බටන්ගල - ගොඩකවෙල - ලලිතා, වෛද්‍ය යමුනා සහ සුමිත්ගේ දයාබර පියාණන් වූද, විජේරත්න සේනානායක, ප්‍රසන්න රත්නායක යන අයගේ මාමණ්ඩිය වූද, සතර කෝරළේ කදුපිට පත්තුවේ හිටපු කෝරළේ මහත්මා වූ ඩී.බී. බටන්ගල සහ බණ්ඩාර මැණිකේ මාරඹේ කුමාරිහාමිගේ පුතණුවන් වූ දිසානායක බටන්ගල මහතා 2016 දෙසැම්බර් 29 වන දා පරලොව සැපත් වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2017 ජනවාරි 02 දින සවස 5.00 ට පැල්මඩුල්ල ආදාහනාගාරයේදී සිදු කෙරේ. නිවසින් පිටත්වීම පස්වරු 3.00 ට බටන්ගල, වලව්ව, ගොඩකවෙල.

181810

නව අදහස දක්වන්න