මිල වැඩි කළොත් - ලොතරැයි අලෙවිය නවතී ? | දිනමිණ

මිල වැඩි කළොත් - ලොතරැයි අලෙවිය නවතී ?

ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය ඉවත් කර නොගතහොත් ජනවාරි 01 වැනිදා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිත සංගමයේ කැඳවුම්කරු පී.මුණිගොඩ අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කලේය.

මේ සම්බන්ධයෙන් රජය නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් තවත් විරෝධතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තම සංගමය සූදානමින් සිටින බව ද ඔහු එහි දී පවසා ඇත.

අදහස් 1ක් ඇත

ඔබේ දරුවෙක් විකුණලා හරි සල්ලි ගන්න පුලුවන්නම් මේ රජය පනතක් ගෙනත් එයත් කරාවි . මහජනතාව ගැන මේ අයගෙ තැකීමක් නැහැ තමන්ගෙ මල්ල පුරවගන්නවා මිසක්.

නව අදහස දක්වන්න