ළමයින්ගේ නත්තල් ගස | දිනමිණ

ළමයින්ගේ නත්තල් ගස

ලොව වටා නිර්මාණය වූ විවිධාකර නත්තල් ගස් අතර සුවිශේෂ මෙම නත්තල් ගස නිර්මාණය වූයේ ළමුන් 275 දෙනෙකු ගෙනි. ඇමෙරිකාවේ මිචිගන් හි පාසැල් ගායක කණ්ඩායමක සාමාජිකයින් ගෙන්මෙම අඩි 67ක් උස ගයන නත්තල් ගස නිර්මාණය වී තිබුණි. 

බී. බී. සී

අදහස් 1ක් ඇත

eya kadimayi , deviyan wahansege sthutayi !

නව අදහස දක්වන්න